ශම්මි ක්‍රිකට් මුල් පුටුව අද අත්හරීද?
ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදු විය හැකි තීරණාත්මක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තා පලවී ඇති පසුබිමකයි. අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. … ශම්මි ක්‍රිකට් මුල් පුටුව අද අත්හරීද?







