Nishan Neth News

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි සහ රවී ඉදිරිපත් කළ පෙත්සම විභාගය අවසන් – තීන්දුව කල් තබයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා. අංග විනිසුරු ප්‍රීති පද්මන් … අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි සහ රවී ඉදිරිපත් කළ පෙත්සම විභාගය අවසන් – තීන්දුව කල් තබයි

පාසල් සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

තලහිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු තෙබුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම පාසලේ ඉගෙනුම ලබන 12 හැවිරිදි වියේ පසුවන දරුවෙක පාසලේදී දනගස්වා ඔහුගේ කටන සහ පිටට පහරදුන් බවට පොලීසිය ලද පැමිණිල්ලකට අනුවයි. එම විද්‍යාලයේ 08 වන වසරේ ඉගෙනුම ලබන එම දරුවා නව පාසල් වාරය ආරම්භ කළ ඉකුත් 20 වනදා පන්ති භාර ගුරුවරිය වෙත කේක් එකක් … පාසල් සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළට – මගීන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ආසන්නයේ සිදුවූ දරුණු දුම්රිය අනතුරෙන් පසු බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් තිබෙනවා. අනතුරෙන් මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ජකර්තා නුවරට යාබද බෙකාසි දුම්රිය ස්ථානයේදී මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. මියගිය පිරිසට අමතරව තවත් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති … ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළට – මගීන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

බගවන්තලාවේදී පාසල් ළමුන් ප්‍රවාහන කළ බස් රථය අනතුරට ලක්වූ හේතුව ගැන අනාවරණයක්

බගවන්තලාව – රාණිකාඩුව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටියදී අනතුරට ලක්වූ බස් රථයේ සිටි සිසුන්ගෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දස දෙනෙකු වැඩිදුරට ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම බස් රථයේ සිටි සිසුන් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ අනුව එම සිසුන් සියළු දෙනා … බගවන්තලාවේදී පාසල් ළමුන් ප්‍රවාහන කළ බස් රථය අනතුරට ලක්වූ හේතුව ගැන අනාවරණයක්

මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව තර කෙරේ – සූදානමින් සිටින්නැයි පොලීසියටත් දැනුම්දිමක්

මැගසින් බන්ධනාගාරයේ රැදවියෙකු මියයාමේ සිද්ධියත් සමග එම බන්ධනාගාරයේ ආරක්‍ෂාව තර කර තිබෙනවා. අවශ්‍ය වුවහොත් අමතර ආරක්‍ෂාවක් ලබාගැනීමට පොලීසිය ද දැනුවත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේවෙතත් එම බන්ධනාගාරයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව අද පෙරවරුවේ සිට නඩු කටයුතු සදහා රැදවියන් අධිකරණ වෙත රැගෙන යාම මෙන්ම රැදවියන් බැලීමට ඥාතීන්ට … මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව තර කෙරේ – සූදානමින් සිටින්නැයි පොලීසියටත් දැනුම්දිමක්

මුදල් ලේකම්ගේ නිවස ළග විරෝධතාවයේ නිරත පිරිසකට ගොම ප්‍රහාරයක්

මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ බත්තරමුල්ල පැලවත්ත දේසිංහපුර නිවස අසල අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත් වුණා. එම විරෝධතාවයට එක්ව සිටියේ නව ජනතා පෙරමුණ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ඇතුළු පාක්ෂිකයන් පිරිසක්. එහිදී ගොම ප්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් … මුදල් ලේකම්ගේ නිවස ළග විරෝධතාවයේ නිරත පිරිසකට ගොම ප්‍රහාරයක්

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – සිසුන් 34 දෙනෙකුට තුවාල

බගවන්තලාව, රාණිකාඩුව ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. එහිදී එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ රාණිකාඩුව බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදීයි. … පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – සිසුන් 34 දෙනෙකුට තුවාල

ගලේවෙලට STF පනී – සොයාගත් දේ මෙන්න

ගලේවෙල, අලුත්වැව ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී දැඩි ආරක්ෂීත මුහුදු බෙල්ලන් විශේෂයක් ඇතුලු සත්ව කොටස් තොගයක් විකිණීමට ළග තබා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුණෑගල වනජීවි කාර්යාලයේ නිලධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කදවුරේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. එහිදි සැකකරුවන් සන්තකව තිබී මුහුදු … ගලේවෙලට STF පනී – සොයාගත් දේ මෙන්න

අධිකරණයේ පෙනී සිටින්නැයි වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග

නීති විරෝධී ලෙස ඉදිකර තිබෙන විදුලි වැටවල් ඉවත් කිරීම ඇතුළු අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග කුමක්දැයි අධිකරණය හමුවේ පෙනී සිට පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ඒ අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයෙකු මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට මේ පිළිබඳ පැහැදිලි කිරීම් … අධිකරණයේ පෙනී සිටින්නැයි වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග