භාණ්ඩාගාරයේ මහා සොරකම ගැන සාක්‍ෂි වසන් කළ අය ගැනත් අනාවරණයක්
විදෙස් රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇතැයි කියන සිද්ධියට අදාළ සාක්‍ෂි ඇතැම් පාර්ශව විසින් වසන් කර ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසනවා. එම සංවිධානය වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් කැදවමින් මෙම අදහස් පළ කළා. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් … භාණ්ඩාගාරයේ මහා සොරකම ගැන සාක්‍ෂි වසන් කළ අය ගැනත් අනාවරණයක්







