කටුනායකදී අත්අඩංගුවට ගත් චීවරධාරීන්ගේ විදේශ සංචාරය සංවිධාන කළ හිමිනමටත් වැඩ වරදී
කූෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය සමග කටුනායක දීඅත්අඩංගුවට ගත් චීවරධාරීන්ගේ විදේශ සංචාරය සංවිධානය කළ බව කියන ප්‍රධාන සැකකාර හිමිනමද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ ගම්පහ, මීහගවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්. අත්අඩංගුවට ගත් හිමිනම, මත්ද්‍රව්‍ය සමඟ පැමිණි අනෙක් භික්ෂූන් වහන්සේලා 22 නමගේ තායිලන්ත සංචාරය සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවටයි … කටුනායකදී අත්අඩංගුවට ගත් චීවරධාරීන්ගේ විදේශ සංචාරය සංවිධාන කළ හිමිනමටත් වැඩ වරදී





