Nishan Neth News

අවුරුද්දට විකුණන්න ගෙනා වළංවලට වැල්ලවායේ වෙළදුන් කළ දේ

වැල්ලවාය නගරයේ අනවසර පදික වෙළඳුන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා. අලුත් අවුරුදු උත්සව සමයේ පමණක් වෙළඳාමේ නිරත වෙළදුන් පිරිසක් තමන් අළෙවි කිරීම සදහා රැගෙන ආ වළං ද බිද දමා එහිදී සිය විරෝධය පළ කළා. කෙසේවෙතත් එම විරෝධතා නොතැකූ වැල්ලවාය ප්‍රාදේශීය සභා නිලධාරීන් අදාළ වෙළදුන් එම ස්ථානයෙන් ඉවත් කළ බවයි නෙත් නිවුස් … අවුරුද්දට විකුණන්න ගෙනා වළංවලට වැල්ලවායේ වෙළදුන් කළ දේ

උත්සව සමයේ තැන තැන නාන්න යන අයට කළ දැනුම්දීම

උත්සවය සමයේ දිය අනතුරුවලින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සදහා පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්‍ෂක පුහුණු නිලධාරීන් 400 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විවිධ ප්‍රදේශවලට යොමුකර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ජල මූලාශ්‍ර, වැව් අමුණු සහ මුහුද ආශ්‍රිතව දිය නෑමේදී එම ජීවිතාරක්‍ෂක පුහුණු නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා … උත්සව සමයේ තැන තැන නාන්න යන අයට කළ දැනුම්දීම

මැදපෙරදිග ගැටුම් නිසා මෙරට උද්ධමනය ඉහල යාමේ අවදානමක

2026 වසරේදී මෙරට උද්ධමනය 5.2%ක් දක්වා ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා. මෙරට උද්ධමනය 2025 වසරේ පැවැතියේ සෘණ 0.5 මට්ටමකයි. ඒ අනුව සෘණ 0.5 මට්ටමේ පැවති මෙරට උද්ධමනය 2026 වසරේදී 5.2%ක් දක්වා ඉහළ යා හැකි බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙරට උද්ධමනය 2027 වසර වන විට සියයට 4 මට්ටමක පවතිනු ඇති බවටද … මැදපෙරදිග ගැටුම් නිසා මෙරට උද්ධමනය ඉහල යාමේ අවදානමක

Artemis II මෙහෙයුම ජයග්‍රහණ රැසක් සමග සාර්ථකව අවසන්

වසර 54කට පසුව මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, සඳ වටා ගිය ‘ආටෙමිස් 2’ මෙහෙයුම මීට නොබෝ වේලාවකට පෙර සාර්ථකව නිම වුණා. ගගනගාමීන් හතර දෙනා රැගත් ‘ඔරායන්’ (Orion) යානය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 5:37 ට පැසිෆික් සාගරයට ආරක්ෂිතව පතිත වූ බව නාසා ආයතනය තහවුරු කරනවා. ​මෙම දින 10ක ඓතිහාසික චාරිකාවේදී ගගනගාමීන් සිදු කළ සුවිශේෂී කාර්යයන් … Artemis II මෙහෙයුම ජයග්‍රහණ රැසක් සමග සාර්ථකව අවසන්

අමෙරිකා – ඉරාන තීරණාත්මක සාකච්ඡා නිසා පකිස්ථානයට දින දෙකක නිවාඩු – ආරක්ෂාවට දසදහසක්

ලෝකයේම අවධානය මැද, අමෙරිකාව සහ ඉරානය අතර ස්ථිර සටන් විරාමයක් සඳහා වන තීරණාත්මක සාකච්ඡා මේ වන විට පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට සූදානම්ව තිබෙනවා. මෙය යුද්ධය නිමා කිරීම සඳහා වන “ජය හෝ පරාජය” තීරණය කරන තීරණාත්මක හමුවක් ලෙසයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හඳුන්වා දෙන්නේ. ​ ලැබෙන නවතම වාර්තා පවසන්නේ, අමෙරිකාව නියෝජනය කරමින් විශේෂ දූතයන් වන … අමෙරිකා – ඉරාන තීරණාත්මක සාකච්ඡා නිසා පකිස්ථානයට දින දෙකක නිවාඩු – ආරක්ෂාවට දසදහසක්

ජනපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

2009 වසරේ සිට ගල් අඟු‍රු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම්ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්. ශ්‍රී ලංකාවට ගල් අඟු‍රු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති … ජනපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

ජීවිත 8ක් අහිමි කළ රිය අනතුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් දැරියක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මට්ටක්කුලිය ප්‍රදේශයේදී බස් රථයකින් බැස පාර මාරුවීමට ගිය වයස අවුරුදු 10ක දැරියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම බස් රථයටම යටවී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි දැරියක් බවයි පොලීසිය පැවසුවේ. මහියංගණය … ජීවිත 8ක් අහිමි කළ රිය අනතුරු

නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මාළඹේ, තලාහේන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාළබේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකරු සන්තකයේ තිබී නීති විරෝධි මත්පැන් බෝතල් 115ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාහේන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාළඹේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

IPL යන්න ඉල්ලා නඩු දැම්මාට නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනී

2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය නිකුත් නොකිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි සදහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් … IPL යන්න ඉල්ලා නඩු දැම්මාට නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ගනී