අවුරුද්දට ගමේ යන පිරිසෙන් මහ රෑත් කොළඹ පිරෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවීමට තවත් ඇත්තේ දින දෙකක පමණ කාලයක්. සති අන්තයත් සමග යෙදී ඇති අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම් බිම් බලා යාමට සිකුරාදා දිනයක් වූ ඊයේ දින රාත්‍රියේ විශාල ජනතාවක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළට පැමිණ තිබුණා. ගම් බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක්ද ඊයේ ධාවනය කළා. මේ අතර … අවුරුද්දට ගමේ යන පිරිසෙන් මහ රෑත් කොළඹ පිරෙයි







