Nishan Neth News

අවුරුදු වෙනුවෙන් යොදවන අතිරේක බස් රථ සේවා ගාස්තු ගැන දැනුම්දීමක්

අද දිනයේ සිට අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අවුරුදු සමය වෙනුවෙන් යොදවන විශේෂ බස් රථ සඳහා බස් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අය කරන බවයි. දුර ගමන් සේවා බස් රථ සාමාන්‍ය … අවුරුදු වෙනුවෙන් යොදවන අතිරේක බස් රථ සේවා ගාස්තු ගැන දැනුම්දීමක්

ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්

අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ඇති වූ එකඟතාව හේතුවෙන් යුද ගැටුම් නතර වුවද බලශක්ති මිල සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. බලශක්ති වෙළදපොල ස්ථාවරවීමට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පුරෝකථනය කළ හැකි සහ ස්ථාවර ප්‍රවාහනයක් පැවතිය යුතු බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. එබැවින් තෙල් සහ ගෑස් මිල යුද්ධයට … ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්

කුසල් මෙන්ඩිස් පකිස්තාන සූපර් ලීග් පිටිය දෙවනත් කරයි

පකිස්තාන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පේෂාවර් සල්මි කණ්ඩායම සහ කරච්චි කිංස් කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ පැවති තරඟයේදී පිත්තෙන් සුපිරි දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වුණා. පේෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී ලකුණු 109ක් රැස් කලේ පන්දු 52කදීයි. කුසල්ගේ මෙම සුපිරි ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් ඇතුලත් … කුසල් මෙන්ඩිස් පකිස්තාන සූපර් ලීග් පිටිය දෙවනත් කරයි

හෝමාගම හෝටලයේදී සරසවි සිසුවා ඝාතන සිද්ධියට 5ක් අත්අඩංගුවට

හෝමාගම, ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවති සාදයක් අතරතුර පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුවෙකු මියයාමේ සිද්ධියට සැකපිට පස් දෙනෙකු හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ සරසවි ශිෂ්‍යාවන් දෙදෙනෙකු සහ ශිෂ්‍යයින් තුන් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ රාත්‍රීයේ පැවති එම සාදය … හෝමාගම හෝටලයේදී සරසවි සිසුවා ඝාතන සිද්ධියට 5ක් අත්අඩංගුවට

බලශක්ති ඇමතිට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද උදෑසන පැවැත්වුණා. මේ අතර බාල ගල් අඟුරු ගෙන්වීමේ සිද්ධියට විරෝධය පල කරමින් සහ බලශක්ති අමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉවත්වන ලෙස බල කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන … බලශක්ති ඇමතිට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සීමා කරන්නැයි ට්‍රම්ප් ඊශ්‍රායලයට කියයි

ලෙබනනය වෙත එල්ල කරන හමුදා ප්‍රහාර සීමා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහු අතර පැවති හදිසි දුරකථන සංවාදයකදී මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි. ඉරානය සමඟ ආරම්භ කර ඇති තීරණාත්මක සාම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම මෙහි ප්‍රධාන … ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සීමා කරන්නැයි ට්‍රම්ප් ඊශ්‍රායලයට කියයි

මදුරන්කුලියේදී වෑන් රථයකින් මතුවූ බඩු

පුරාවිද්‍යා වටිනාකමින් යුත් බවට සැකකෙරෙන භාණ්ඩ කිහිපයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සැකකරුවන් සිව් දෙනෙකු මදුරන්කුලිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මදුරන්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ පරීක්‍ෂාවකදීයි. එම වෑන් රථයේ තිබී උස අඩි එක හමාරක් පමණ වන නෙළුම් මලක් හා ස්වස්ති කැටයම් සහිත පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැකකරන මංජුසාවක් තුල තිබූ මැණික් ගල් බවට සැකකරන … මදුරන්කුලියේදී වෑන් රථයකින් මතුවූ බඩු

ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සීමා කරන්නැයි ට්‍රම්ප් ඊශ්‍රායලයට කියයි

ලෙබනනය වෙත එල්ල කරන හමුදා ප්‍රහාර සීමා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහු අතර පැවති හදිසි දුරකථන සංවාදයකදී මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි. ඉරානය සමඟ ආරම්භ කර ඇති තීරණාත්මක සාම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම මෙහි ප්‍රධාන … ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සීමා කරන්නැයි ට්‍රම්ප් ඊශ්‍රායලයට කියයි

අවුරුද්ද අවසන් වනතුරු ඉන්ධන QR ඉවත් කරන්නැයි ඉල්ලීමක්

උත්සව සමය අවසන් වන තෙක් ඉදිරි සති දෙක සඳහා QR ක්‍රමවේදය ඉවත් කරන ලෙස ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන් රජයෙන් ඉල්ලා සිටිනවා. එහි විධායක කමිටු අධ්‍යක්ෂක ශාන්ත සිල්වා පැවසුවේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබා දිය යුතු බවයි. එසේ නොමැති වුවහොත් අවුරුදු සමයේ ජනතාව පිඩාවට පත්වන බවද ඔහු පැවසුවා. මේ අතර ඉන්ධන … අවුරුද්ද අවසන් වනතුරු ඉන්ධන QR ඉවත් කරන්නැයි ඉල්ලීමක්