Nishan Neth News

අවුරුද්දට ජනපතිගෙන් සහන පැකේජයක් 

ඉදිරියේදී ඩීසල් සහ පෙට්‍රල් සදහා සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් සදහා රුපියල් 100 ක් දක්වා සහ පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 20 ක් දක්වා සහනාධාර ලබාදීමට අපේක්‍ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එමෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන පැකේජයක් හදුන්වාදීමද සිදුකෙරුණා. ඒ, ජනාධිපති අනුර කුමාර … අවුරුද්දට ජනපතිගෙන් සහන පැකේජයක් 

අධික රස්නය නිසා මතක ශක්තියටත් බලපෑම්

පවතින උණුසුම් අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිහිටියන්ගේදරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද මතක ශක්තිය අඩුවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඒ අනුව මේ දිනවල මතුවිය හැකි රෝග ලක්ෂණ පිළිබද වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු පැවසුවේ. මෙම දිනවල දහඩිය ලෙස ජලය සහ ලවන ශරීරයෙන් පිටවන නිසා විජලන තත්ත්වයට පත් විය හැකියි. … අධික රස්නය නිසා මතක ශක්තියටත් බලපෑම්

හොරෙන් ඉන්ධන තියාගත්ත කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඉන්ධන තොග සන්තකව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්මුණේ, මාදවන් පාර ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩීසල් ලීටර් 4620 ක් සන්තකව සිටියදීයි. මේ අතර උඩදුම්බර, වෑතලාව හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඇය සන්තකව තිබී පෙට්‍රල් ලීර් 30ක් සොයාගෙන තිබෙනවා. ඩීසල් ලීටර් 60ක්, පෙට්‍රල් … හොරෙන් ඉන්ධන තියාගත්ත කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

ඉරානයේ ඉරණම විසදන්න ජනපති ට්‍රම්ප් දුන් අවසන් පැය කිහිපය ඇරඹෙයි

අමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද නවතම සාම යෝජනාවද ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබියදී ගැටුම් සාකච්ඡාවෙන් අවසන් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් අවසන් පැය කිහිපය දැන් එළඹ තිබෙනවා. ගැටුම් සාකච්ඡාවෙන් අවසන් කර ගැනීමට අමෙරිකානු වෙලාවෙන් අද රාත්‍රී 8 දක්වා පමණක් ඉරානයට කාලය ලබාදෙන බවයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන්නේ. මෙම … ඉරානයේ ඉරණම විසදන්න ජනපති ට්‍රම්ප් දුන් අවසන් පැය කිහිපය ඇරඹෙයි

බදාදා නිවාඩුව අවලංගු කිරීමෙන් පසු බලශක්ති චක්‍රලේඛ ගැනත් තීරණයක්

බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කල ද රාජ්‍ය ආයතන සදහා දැනුම් දී ඇති බලශක්ති චක්‍රලේඛ අවලංගු කිරීමක් සිදු නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා. ඒ අනුව  බලශක්ති සම්බන්ධයේන නිකුත් කළ මාර්ගෝපදේශ එලෙසම ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ. ඔහු කියා සිටියේ කාලගුණය සම්බන්ධයෙන් පුරෝකතනය කල නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි. … බදාදා නිවාඩුව අවලංගු කිරීමෙන් පසු බලශක්ති චක්‍රලේඛ ගැනත් තීරණයක්

නොකියාම කරට් කපනවා දැයි තැන තැන සැක

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඊයේ පස්වරුවේ වරින් වර විදුලිය බිදවැටීම් සිදුව ඇතැයි වාර්තා වුණා. නෙත් බැලුම්ගල ෆේස් බුක් පිටුව හරහා ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ප්‍රතිචාර දැක්වූවන් කියා සිටියේ තිස්සමහාරාමය, රඹුක්කන, මීගමුව, කුරුණෑගල, ගණේමුල්ල, කඩවත, පානදුර ඇතුළු ප්‍රදේශ රැසක එලෙස විදුලි සැපයුම බිද වැටුණු බවයි. සිතාමතා සිදුකරන ලද කප්පාදුවක්ද, හදිසි බිද වැටීමක්ද, කාර්මික දෝෂයක්ද යන්න මෙතෙක් … නොකියාම කරට් කපනවා දැයි තැන තැන සැක

සඳට හොඳටම ළං වූ ඔරායන් ආපසු හැරෙයි – ගඟනගාමී ක්‍රිස්ටිනාගෙන් ආසියාවට පණිවිඩයක්

චන්ද්‍රයා වටා ගමන් කළ ඔරායන් අභ්‍යවකාශ යානයේ සිටින ගගනගාමීන්, විනාඩි 40ක නිහඬතාවයකින් පසුව නැවතත් පෘථිවිය සමඟ සබඳතා ඇතිකර ගැනීමට සමත් වී තිබෙනවා. සඳේ පිටුපස අඳුරු කලාපයේ ගමන් කළ කාලය තුළ ඔවුන්ට පෘථිවිය සමඟ තිබූ සබඳතාව තාවකාලිකව බිඳ වැටී තිබුණා. නැවතත් පෘථිවිය හා සම්බන්ධ වූ අවස්ථාවේදී අභ්‍යවකාශගාමී ක්‍රිස්ටිනා කොක් හැඟීම්බරව පවසා සිටියේ, ”නැවතත් පෘථිවියේ හඬ ඇසීම … සඳට හොඳටම ළං වූ ඔරායන් ආපසු හැරෙයි – ගඟනගාමී ක්‍රිස්ටිනාගෙන් ආසියාවට පණිවිඩයක්

එක්සත් අරාබි එමීරය පාකිස්ථානයට දුන් ණයක් හදිසියේ ඉල්ලයි

බ්ලූම්බර්ග් පුවත් සේවයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩොලර් බිලියන 3ක ණය මුදලක් නැවත දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පකිස්ථාන ආර්ථිකය යළිත් දැඩි පීඩනයකට ලක්ව ඇත. වසර හතක කාලයක් තුළ මෙවැනි එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් වේ. ගෝලීය තෙල් මිල ඉහළ යාම හේතුවෙන් පාකිස්ථානයේ විදේශ විනිමය සංචිතය දැඩි පීඩනයකට ලක්ව ඇති … එක්සත් අරාබි එමීරය පාකිස්ථානයට දුන් ණයක් හදිසියේ ඉල්ලයි

ප්‍රංශයෙන් චීනයට විරෝධයක්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට 2010 වසරේදී වරදකරු කරනු ලැබූ ප්‍රංශ ජාතික Chan Thao Phoumy නමැත්තෙකු, ප්‍රංශය විසින් කිහිප වතාවක්ම කරන ලද සමාව දීමේ ඉල්ලීම් නොතකා චීනය විසින් මරණ දණ්ඩනයට යටත් කර ඇත. ඔහුගේ ආරක්ෂක අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් පැරිසිය මෙම මරණ දණ්ඩනය හෙළා දකින අතර, බීජිනය සිය නීතිමය ක්‍රියාවලිය සහ විදේශීය … ප්‍රංශයෙන් චීනයට විරෝධයක්