Nishan Neth News

2026 ජාතික කණිෂ්ඨ දැල් පන්දු තරගාවලිය අද සහ හෙට

2026 ජාතික කණිෂ්ඨ දැල්පන්දු තරගාවලිය අද සහ හෙට කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ”ඇයව බලගන්වන සැබැදියාව” යන තේමාව යටතේ, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමඟ එක්ව ීඛඔ SLT Mobitel ප්‍රධාන අනුග්‍රහයෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබෙනවා. නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවන් පෝෂණය කිරීම, කාන්තා ක්‍රීඩාවේ වර්ධනයට දායක වීම සහ ක්‍රීඩාව සඳහා කාන්තා උනන්දුව වැඩි කිරීම තරගාවලියේ ප්‍රධාන … 2026 ජාතික කණිෂ්ඨ දැල් පන්දු තරගාවලිය අද සහ හෙට

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි … ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්

සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට කඩුලු 9ක ජයක් -විශ්මිගෙන් යළිත් සුපිරි පිතිහරඹයක්

නැගී එන ජාතීන්ගේ ෂක්‍ක්‍ කුසලාන කාන්තා ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයේ සිම්බාවේ සමග පැවති තරගය කඩුලු 9කින් පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 68 කට සියලු දෙනා දැවී ගියා. ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තරගය ජය ගත්තේ පන්දුවාර 11යි පන්දු 3දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 69ක් … සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට කඩුලු 9ක ජයක් -විශ්මිගෙන් යළිත් සුපිරි පිතිහරඹයක්

උද්ධමනය ස්ථාවර කළ හැකි කාලය ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක් – ඉන්ධන මිල තීරණාත්මක වන බවත් කියයි

මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණ මගින් දැනට ඉහළ මට්ටමක පවතින උද්ධමනය ලබන වසරේ දෙවන කාර්තුව වන විට යහපත් මට්ටමකට රැගෙන ඒමට හැකිවනු ඇති බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. උද්ධමනය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට පියවර ගත් බවයි මහ බැංකුව අධිපතිවරයා කියා සිටියේ. මෙම වසරේ ශ්‍රී ලංකා මහ … උද්ධමනය ස්ථාවර කළ හැකි කාලය ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක් – ඉන්ධන මිල තීරණාත්මක වන බවත් කියයි

අය වැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද සිට

අයවැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වනවා වනවා. ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය වන අද දිනයේදී ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභා ඇතුළු වැය ශීර්ෂ විසි එකක් විවාදයට ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තුව, මැතිවරණ කොම්ෂන් සභාව සහ ජාතික විගණන කාර්යාලය යන ආයතනවල … අය වැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද සිට

පේරු රාජ්‍යයට ප්‍රබල භූමිකම්පාවක්

මධ්‍යම පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. කෙසේවෙතත්, ඉන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ ජූනින් නගරයට කිලෝමීටර් 34ක් උතුරින් ඇන්ඩීස් කඳුකරයේ, පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 108ක් ගැඹුරින් මෙහි අපකේන්ද්‍රය සටහන් වී … පේරු රාජ්‍යයට ප්‍රබල භූමිකම්පාවක්

මැදපෙරදිග උණුසුම තවත් ඉහළට – සෞදි අරාබියේ හදිසි අනතුරු ඇඟවීම් සහ ඉරානයට එරෙහි අමෙරිකානු පීඩනය වැඩිවෙයි

සෞදි අරාබියේ සිවිල් ආරක්ෂක ඒජන්සිය විසින් එරට අගනුවර වන රියාද් නගරය සඳහා නිකුත් කර තිබූ හදිසි අනතුරු ඇඟවීම ඉවත් කර මිනිත්තු කිහිපයකට පසු යළිත් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මීට පෙර රියාද් නගරයට මෙන්ම සුලයියිල් (Sulayyil) පළාතට සහ නජ්රාන් (Najran) පළාතට ද එලෙස හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර සුළු වේලාවකට පසු ඉවත් කිරීමට එරට … මැදපෙරදිග උණුසුම තවත් ඉහළට – සෞදි අරාබියේ හදිසි අනතුරු ඇඟවීම් සහ ඉරානයට එරෙහි අමෙරිකානු පීඩනය වැඩිවෙයි

අයවැය 02 වන වර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වෙයි

2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (20) සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12වැනිදා අයවැය කතාව ඉදිරිපත්කරනු ලැබුවා. ඒ අනුව නොවැම්බර් 13 දින සිට අද දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ … අයවැය 02 වන වර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වෙයි

මුරුසි නව කොන්සල්වරයාට සුබ පැතුම්

මුරුසි රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස වෛද්‍ය ශර්මා විකාෂ් රම්පුර්ටාබ් පත් කර තිබෙනවා. ​ ​සංචාරක, වෙළඳ, ආයෝජන, අධ්‍යාපන සහ රැකියා අවස්ථා ඔස්සේ දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම පත්වීම උපකාරී වනු ඇති බවයි ශ්‍රී ලංකා මුරුසි මිත්‍රත්ව සංගමය අපේක්ෂා කරන්නේ. එමෙන්ම, විශ්වාසය ගොඩනඟමින් එක්ව සමෘද්ධිය උදා කර ගැනීම දෙරටේ පොදු අභිලාෂය බවද එම සංගමය සඳහන් … මුරුසි නව කොන්සල්වරයාට සුබ පැතුම්