චාමර සම්පත් තවදුරටත් රිමාන්ඞ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි යන අය තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. රිමාන්ඩ් භාරයේ පසුවන චාමර සම්පත් දසනායක මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන … චාමර සම්පත් තවදුරටත් රිමාන්ඞ්






