Nishan Neth News

‘මුරසු‘ සුළි කුණාටුව දැන් තියෙන තැන

බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරසු‘ සුළි කුණාටුව, ඊයේ රාත්‍රී 11.30 ට පමණ කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 480ක පමණ උතුරට බරව ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 03 තුළ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී … ‘මුරසු‘ සුළි කුණාටුව දැන් තියෙන තැන

බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් මිය ගිය දුම්බර් රැදවියා ගැන තවත් තොරතුරු එළියට

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායමට තැත් කළ රැදවියෙකු නිලධාරීන් කළ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ බන්ධනාගාර තාප්පයට යාබද ආරක්ෂක කුටියකට නැඟි අදාළ රැඳවියා එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමටද තැත් කර ඇති බවයි. ඒ අනුව නිලධාරීන් කළ වෙඩි තැබීම හමුවේ රැදවියා එම ස්ථානයේදීම … බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් මිය ගිය දුම්බර් රැදවියා ගැන තවත් තොරතුරු එළියට

ලාෆ්ස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් ලබාදීමට සාකච්ඡා- ඇමති වසන්තගෙන් ලාෆ්ස් ගෑස් සමාගමට දැඩි අනතුරු ඇගවිමක් ඇගවීමක්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් මෙරට ගෑස් සැපයුම අඛණ්ඩව සිදුනොකරන්නේ නම්, පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහා ලාෆ්ස් සිලින්ඩර් සඳහා ලිට්රෝ ගෑස් ලබාදීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාක් පවත්වා ඇති බවට වාර්තා වනවා. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ. ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් … ලාෆ්ස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් ලබාදීමට සාකච්ඡා- ඇමති වසන්තගෙන් ලාෆ්ස් ගෑස් සමාගමට දැඩි අනතුරු ඇගවිමක් ඇගවීමක්

ඉන්දියාවේ දිළිඳුකම සීඝ්‍රයෙන් පහතට

  පසුගිය දශකය තුළ මුදල්මය මෙන්ම මුදල්මය නොවන පරිමාණවලින් දිළිඳුකම අවම කර ගැනීම සඳහා ඉන්දියාව විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, ලොව වේගවත්ම දිළිඳුකම අවම කරගත් රටවල් අතරට ඉන්දියාව ද එක්ව සිටින බව ලෝක බැංකුව සිය නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව 2011 සහ 2023 අතර කාලය තුළ, පහළ-මධ්‍යම ආදායම් ලබන රටවල (දිනකට ඩොලර් … ඉන්දියාවේ දිළිඳුකම සීඝ්‍රයෙන් පහතට

බාංග්ලාදේශයේ ඇඟලුම් කම්කරු විරෝධතා උග්‍ර වෙයි

  පසුගිය දින තුන පුරා බාංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා කම්කරුවන් ආරම්භ කළ දැවැන්ත විරෝධතාවලින් එරට දෛනික ජන ජීවිතයට සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. විරෝධතාකරුවන් මහා මාර්ග වටලමින්, පොලිස් රථ ඇතුළු වාහනවලට හානි සිදු කරමින්, ආරක්ෂක අංශ සමඟ ගැටෙමින්, එක් ගබඩාවකට ගිනි තබා තවත් කර්මාන්තශාලාවකට හානි සිදු කර ඇති බව වාර්තා වේ. ඉහළ වැටුප් … බාංග්ලාදේශයේ ඇඟලුම් කම්කරු විරෝධතා උග්‍ර වෙයි

ඉන්දියාව සහ නවසීලන්තය අතර නව නිදහස් වෙළඳ ගිවිසුමකින් ආර්ථික සහ උපායමාර්ගික සබඳතා නව මාවතකට

  ඉන්දියාව සහ නවසීලන්තය සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයෙන් ඔබ්බට යමින් වෙළඳ, ආයෝජන, තාක්ෂණ, කෘෂිකර්ම සහ උපායමාර්ගික සහයෝගීතාව පදනම් කරගත් පුළුල් සහකාරිත්වයකින් යුත් ද්විපාර්ශ්වික සබඳතාවල නව අදියරකට එළඹෙමින් සිටියි. ඉන්දියා-නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (FTA) මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, දෙරටේම ව්‍යාපාරිකයන්, ගොවීන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යවසායකයන් සහ තරුණ වෘත්තිකයන් සඳහා නව අවස්ථා … ඉන්දියාව සහ නවසීලන්තය අතර නව නිදහස් වෙළඳ ගිවිසුමකින් ආර්ථික සහ උපායමාර්ගික සබඳතා නව මාවතකට

ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක රුපියල් 10කින් ඉහළ දමන බවයි එම සංස්ථාව පැවසුවේ. එම ලීටරයක නව මිල රුපියල් 424 ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 490ක් වනවා.   සුදු … ඉන්ධන මිල ඉහළට

බෙංගාල බොක්ක යළි කැලඹේ – එම ප්‍රදේශවලින් වහාම ඉවත් වන්නැයි ධීවර යාත්‍රාවලට උපදෙස්

බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින්, උතුරු අක්ෂාංශ 10ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක රතු නිවේදනයක දැක්වෙන්නේ අන්දමන් දූපත් ආශ්‍රිතව … බෙංගාල බොක්ක යළි කැලඹේ – එම ප්‍රදේශවලින් වහාම ඉවත් වන්නැයි ධීවර යාත්‍රාවලට උපදෙස්

පාකිස්ථාන ආර්ථිකය ගැන අනාවරණයක්

බටහිර ආසියාව, උතුරු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය ඇතුළත් මුළු කලාපයේම වෙසෙන අතිශය දිළිඳු ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පාකිස්ථානය තුළ වාර්තා වීමත් සමඟ, කලාපීය දරිද්‍රතාව ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පාකිස්ථානය බව ලෝක බැංකුව පෙන්වා දෙයි. ඔක්තෝබර් 6 වන දින නිකුත් කරන ලද ලෝක බැංකුවේ නවතම ආර්ථික නිරීක්ෂණ වාර්තාවට අනුව, 2026-27 මුදල් වර්ෂයේදී පාකිස්ථානයේ ආර්ථික … පාකිස්ථාන ආර්ථිකය ගැන අනාවරණයක්