බංග්ලාදේශ ඇගළුම් කම්කරුවන් තුන්වන දිනවටත් විරෝධතාවයේ
ලැබෙන අඩු වේතනයට සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව බංග්ලාදේශයේ කාර්මික කලාපයන්හි ඇඟලුම් කම්කරුවන් ආරම්භ කර ඇති දැවැන්ත විරෝධතාවන් හේතුවෙන් එරට ඇඟලුම් කර්මාන්තශාලා සිය ගණනක කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. සාචාර්, අෂූලියා සහ ගාසීපූර් යන ප්‍රදේශයන්හි අඛණ්ඩව තුන්වන දිනටත් අද විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එරට කාර්මික ප්‍රදේශයට දැඩි පොලිස් … බංග්ලාදේශ ඇගළුම් කම්කරුවන් තුන්වන දිනවටත් විරෝධතාවයේ







