විශාලතම මත් පෙති වැටලීම කටුනායක ගුවන් තොටුපොලේදී
රුපියල් හතලිස් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වන ඔහු රැගෙන ආ ගමන් මල්ලේ තිබී මත්පෙති 23,000 ක තොගයක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. කටුනායක ගුවන් තොටුපොලේදී සොයාගත් වැඩිම … විශාලතම මත් පෙති වැටලීම කටුනායක ගුවන් තොටුපොලේදී







