තලල්ලෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු රැසක්
මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේ දී සොයාගත් උර සහ ගමන් මලුවල ඇත්තේ හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට අනාවරණ වී තිබෙනවා. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසීයකට (200) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙසීය හැත්තෑ පහකට (275) අධික තොගයක් එහි තිබූ බවයි නාවික හමුදා පැවසුවේ. ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශ්වසනීය තොරතුරකට … තලල්ලෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු රැසක්






