Nishan Neth News

මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස හිමිවූ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුට වරෙන්තු

​අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළා. ​අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ අධිකරණය, එය නොපමාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසයි පොලිස්පතිවරයා වෙත නියෝග කළේ. එමෙන්ම, අද දින අධිකරණය හමුවේ පෙනී … මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස හිමිවූ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුට වරෙන්තු

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ S9 400M නිදහස් ආර පිහිනුම් කාන්තා ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ගලීනා බස්නායක දිනා ගනී

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ S9 මීටර් 400 නිදහස් ආර කාන්තා පිහිනුම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ගලීනා බස්නායක අද සමත් වුණා. ඇය මෙම ජයග්‍රහණය ලැබූයේ තරගය විනාඩි 4යි තත්පර 59යි දශම 5යි 8ක කාලයකින් නිමා කරමින්. චීන ක්‍රීඩිකා ෂූ ජියාලිං මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඒ තරඟය විනාඩි 4යි තත්පර 56යි දශම … ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ S9 400M නිදහස් ආර පිහිනුම් කාන්තා ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ගලීනා බස්නායක දිනා ගනී

කලුතර බන්ධනාගාරයේ නිලධාරීන් අහසට වෙඩි තබයි

කලුතර බන්ධනාගාරයට තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් විසි කළ සැකකරුවෙකු අත්අත්අඩංගුවට ගැනීම සදහා එම බන්ධනාගාරයේ නිලධාරීන් අහසට වෙඩි තබා තිබෙනවා. බන්ධනාගාරයේ පිටත සිට පුද්ගලයෙකු තහනම් භාණ්ඩ අයත් පාර්සලයක් බන්ධනාගාරය තුළට විසි කරනු දැක ඇත්තේ එම බන්ධනාගාරයේ මුර අට්ටාලයක සිටි නිලධාරියෙක්. අහසට වෙඩි තබා සැකකරු අල්ලා ගැනීමට වහා ක්‍රියාත්මක වූ එම නිලධාරියා සිය ගිනි අවියෙන් අහසට වෙඩි … කලුතර බන්ධනාගාරයේ නිලධාරීන් අහසට වෙඩි තබයි

පාන් මිල ඉහළට?

තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන්  කෙටි ආහාරවල මිල සුළු වශයෙන් ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. මේ අතර තිරිඟු  පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන්නේ ද යන්න පිළිබඳව තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවා. එම සංගමයේ  සභාපති … පාන් මිල ඉහළට?

ඉන්දියාව ලෝකයට බලපෑම් කළ හැකි දියුණු රටක් – අමෙරිකාව කියයි

යම් යම් කරුණු සම්බන්ධයෙන් මතභේද පැවතියද, දෙරටේම විදේශ ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන කරුණුවලදී ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින්නේ ඉහළ මට්ටමේ පරස්පරතාවක් නොවන බවත්, දැඩි එකඟතාවක් බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඔහු මෙම අදහස් පළ කළේ නවදිල්ලි නුවර පැවැති ‘Freedom 250’ හමුව අමතමිනි. … ඉන්දියාව ලෝකයට බලපෑම් කළ හැකි දියුණු රටක් – අමෙරිකාව කියයි

ත්‍රිකුණාමලයේ නවාතැන්පොළක හිමිකරුවෙකු ගෙල කපා ඝාතනය කෙරේ

ත්‍රිකුණාමලය සිංහපුර ප්‍රදේශයේ නවාතැන්පොළක හිමිකරුවෙකු  තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 55 හැවිරිදි වියේ පසුවූ බී.කේ. නිමල් කොස්ගොල්ල නැමැති අවිවාහක පුද්ගලයෙක්. සිද්ධිය වන අවස්ථාවේ අදාළ නවාතැන්පොළේ කිසිදු නවාතැන්කරුවෙකු සිට නොමැති අතර, මියගිය පුද්ගලයාගේ ගෙල බැඳි රන් මාලය ද අතුරුදහන්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද … ත්‍රිකුණාමලයේ නවාතැන්පොළක හිමිකරුවෙකු ගෙල කපා ඝාතනය කෙරේ

චීනයේ නිවාඩු සමයේ වෙළඳසැල් හිස් වෙයි – නිෂ්පාදනවල ප්‍රමිතිය ගැනත් සැකයක්

චීනයේ විශාලතම පාරිභෝගික උත්සව සමයක් වන සරත් සෘතු උත්සවය මෙවර නිමා වූයේ වෙළෙන්දන්ගේ සාක්කු පිරී යාමෙන් නොව, හිස් වූ වෙළඳසැල්, අලෙවි නොවූ තෑගි පාර්සල් සහ සිල්ලර වෙළෙන්දන් අතර පැතිර ගිය දැඩි අර්බුදකාරී ස්වභාවයකින් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා අනුව සුපිරි වෙළඳසැල්, පලතුරු වෙළඳසැල්, තෑගි භාණ්ඩ සහ ‘මූන්කේක්’ අලෙවිසැල් පුරා අලෙවිය පසුගිය වසර ගණනාවකටම … චීනයේ නිවාඩු සමයේ වෙළඳසැල් හිස් වෙයි – නිෂ්පාදනවල ප්‍රමිතිය ගැනත් සැකයක්

වස්දොස් කපන්න අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නවරාත්‍රී පූජාවක්

ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින් සංවිධාන කෙරුණු නවරාත්‍රී පූජෝත්සවයක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙය සංවිධාන කර තිබුණා. ආගමික චාරිත්‍ර ඉටු කිරීමත් සමඟ නවරාත්‍රී සැමරුම් ආරම්භ වූ අතර, ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් ද … වස්දොස් කපන්න අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නවරාත්‍රී පූජාවක්

සෞදි අරාබියට එල්ල වන හුති ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන්න බ්‍රිතාන්‍යයෙන් අලුත්වැඩක්

සෞදි අරාබියට දිගින් දිගටම එල්ල වන හූති ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සදහා රාජකීය ගුවන් හමුදාවට (RAF) අයත් ටයිෆූන් ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. හිතී සටන්කාමීන් විසින් සෞදි අරාබියට එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට නගර සහ තීරණාත්මක සිවිල් යටිතල පහසුකම් ද ඉලක්ක වීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි බ්‍රිතාන්‍ය පවසන්නේ. මේ පිළිබඳ නිවේදනයක් … සෞදි අරාබියට එල්ල වන හුති ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන්න බ්‍රිතාන්‍යයෙන් අලුත්වැඩක්