ඉන්දියාව සහ පෝලන්තය අතර වෙළඳාම 2030 වන විට දෙගුණ කිරීමට තීරණයක්
ගෝලීය ආර්ථික හා ආරක්ෂක අවිනිශ්චිතතා මධ්‍යයේ සිය උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දියාව සහ පෝලන්තය අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2030 වන විට දෙගුණ කිරීමටත්; ආරක්ෂක උපකරණ ඒකාබද්ධව නිෂ්පාදනය, අතිශය තීරණාත්මක ඛනිජ, අර්ධ සන්නායක සහ කෘතිම බුද්ධිය යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් අතර එකඟතාව පළවී තිබේ. ව්‍යාපාරික … ඉන්දියාව සහ පෝලන්තය අතර වෙළඳාම 2030 වන විට දෙගුණ කිරීමට තීරණයක්







