නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කළහොත් එය පාසල් පද්ධතිය ඇතුළු සමස්ත ක්‍රියාවලියම වෙනස් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

පාසල් වේලාව දීර්ඝ කිරීම සිදු කළ යුත්තේ විද්‍යාත්මක පදනමක් හරහා පමණක් බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය දැක්වූයේ මෙවන් අදහසක්.