Published
රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ වත්මන් ආණ්ඩුව නොව ඊට පෙර පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය වූ අද එම විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අද දිනයේ පළමුව විවාදයට එක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියද විවාදයට එක්වුණා.
නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විවාදයේදී අදහස් දැක්වූයේ මෙලෙසයි.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාද විවාදයට එක්වුණා.




