හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි

මේ අතර ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමිද අද අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා

ඒ මහරගම අපේක්ෂා රෝහලේ ආපනශාලාව අඩු ටෙන්ඩර් පටිපාටියකට ලබාදෙමින් අල්ලස් ලබා ගත් බවට පැමිණිල්ලක් ලබාදීමටයි.