Published
ගිරිතලේගම මහා විද්‍යාලයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධාන කර තිබෙනවා.
ඒ, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන්.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගිරිතලේගම මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධාන කමිටුවේ ක්‍රියාකාරී සාමාජික රන්දිල් ආසිරි සෙනෙවිරත්න මහතා.




