Published
කුරුණෑගල, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය කාගේත් හද සසල කළ පුවතක්.
මින් ඉදිරියට මෙවැනි අනතුරු වළක්වා ගැනීමට සිදු කරන්නේ මොනවාද?




