Published
නෙත් එෆ් එම් රේඩියෝව සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 09.00ට විකාශය කළ “ශාක්‍යාව ලෝකන” සදහම් කථිකාවත අද සිට පෙරවරු 08.00ට විකාශය කෙරෙනවා.
පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් මෙම සදහම් කථිකාවත අද සිට යළි අඛණ්ඩව සිදු කරනු ලබනවා.