Published
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමා තිබෙනවා.
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය පසුගියදා පූර්ණ වශයෙන් විවෘත කෙරුණා.
කෙසේවෙතත් ඊශ්‍රායලය විසින් දකුණු දිග ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිස් දෙදෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබීම මුල් කරගනිමින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමූ බවයි
ඉරාන හමුදා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




