හබරකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු  හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.