ඉතාලි පොලිස් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින්, එරට ප්‍රබලතම බලකායක් වන ‘කැරිබිනේරි‘ පොලිස් සේවයේ ඉහළ තනතුරකට ශ්‍රී ලාංකික තරුණියක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ පිළිබද විස්තර පහතින්.