පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරගයක් හෙට පැවැත්වෙනවා.

ඒ, අයර්ලන්ත කණ්ඩායම සමගයි.

මේ අතර  මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලෝකයේම අවධානය දිනා ගැනීමට එංගලන්ත ක්‍රීඩිකා ඩැනී වයිට් හොජ් සමත්වී සිටිනවා. ඇය ගැන කතාව පහතින්.