වැඩ තහනමට ලක්ව සිටියදි අභිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත රාජපක්‍ෂ මහතාගේ බිරිද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ, සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පළවන වාර්තා පදනම් කර ගනිමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ NEWS NEWS AM EDITION වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින්