Published
අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකාර ආනන්ද පාලිත මහතා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ.
සේවක අතිකාල දීමනා වංචා චෝදනාවකට ඔහු ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව පොලිසිය විසින් සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කෙරුණා.




