Published
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා රථගාල පරිශ්‍රයේදී ගජමුතු බවට සැක කෙරෙන ඇත් දළ කොටස් දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ාඩයමක් සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත සහ තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




