ගිනි ගැනීමට ලක් වූ හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයේ හිමිකරු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ හටගත් එම ගින්නෙන් අදාළ වැඩිහිටි නිවාසයේ සිටි පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

තවත් පිරිසක් තවදුරටත් හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා.