Published
ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි ද සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500ක මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බව එම සමාගම නිවේදනය කළා.




