Published
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරනු ලබන ශ්වේත පූජා වැඩසටහන බලංගොඩ, කූරගල රජමහා විහාරස්ථානයේදී අද උදෑසන 6ට ආරම්භ කෙරුණා.
ඒ අනුව හෙට දින පහන්වන තුරු විවිධ පිංකම් රැසක් එම විහාරස්ථානයේදි පැවැත්වෙනවා.
මේ අතර නේත්රාලෝක වෙසක් කලාපය ද අද සහ හෙට බලංගොඩ, කූරගල රජමහා විහාරස්ථානයේදී ක්රියාත්මකයි.
ඒ පිළිබද තවත් තොරතුරු පහතින්.




