Published
හොරණ, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක පස්වරුවේ ඇති වූ ගින්නකින් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එකොළොස් දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
තවත් 44 දෙනෙකු බේරාගත් බවයි පොලිසිය පැවසුවේ.



