Published
හම්බෙගමුව, ලගිනගල ප්රදේශයේ ඉඩමකට ඇතුළු වීමට ගිය තරුණයෙකු අනවසර විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ඉරාමංකඩ ප්රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.
අනවසරයෙන් විදුලි රැහැන් ඇද තිබූ ලගිනගල ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලිසිය පැවසුවා.




