Published
ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබ ඉකුත්දා ශ්‍රී ලංකාවට රැගෙන ආ "මීටියාගොඩ රාජු" ප්‍රශ්න කිරීම් හමුවේ සිදු කළ අපරාධ පිළිබඳ වැදගත් තොරතුරු දැන් අනාවරණ කරමින් සිටිනවා.
ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන්නේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.
මනුෂ්‍ය ඝාතන පනහකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ ඔහුට චෝදනා තිබෙනවා.
සිදුකෙරුණු මනුෂ්‍ය ඝාතන සඳහා ආයුධ ලබාගත් ආකාරයද සිදු කෙරෙන ප්‍රශ්න කිරීම් වලදී "මීටියාගොඩ රාජු" විසින් අනාවරණ කර ඇති බවයි වාර්තා වන්නේ.
නෙත් බැලුම්ගල මේ පිළිබඳව දීර්ඝ අනාවරණයක් කළා.
;




