Published
කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා පිළිබද තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඒ, ඔහු අත්අඩංගුවට ගත් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදීයි.




