රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

ඊයේ දිනයේදි කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇය ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනද, පසුව බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඊයේ දිනයේදි ඇයව ඉදිරිපත් කළා.

එහි දි එම විශේෂඥ වෛද්‍යවරයා නිර්දෙශ කළේ ඇයව අද දිනයේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ පිළිබද තවත් තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගය පහතින්