Published
බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීම විපක්‍ෂය ලැබූ ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න කියාසිටියේ විපක්‍ෂය, ජනතාව සහ සමාජ මාධ්‍ය සිදුකළ බලපෑම් මත ඔවුන් දෙදෙනා සිය ධුරවලින් ඉල්ලා අස් වූ බවයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරිකවරයා මෙම අදහස් පළ කළා.



