Published
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරන බවට ආණ්ඩුව ප්රකාශ කල ද සිදුවන්නේ රාජ්ය ත්රස්තවාදයක් නීතිගත කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
එහි අධ්යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා මේ බව ප්රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.




