Published
රජයේ කිසිදු ආයතනයක ලියාපදිංචියක් නොමැතිව පවත්වාගෙන ගිය හොරණ, බටගොඩ සෙනෙහසේ කැදැල්ල නිවෙස්නයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා.
එහි වැඩබලන අධ්යක්ෂ සකුන්තලා රුක්මාලි රැටියල මහත්මිය පැවසුවේ එවැනි ස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශයන් අනුව කටයුතු කළ යුතු බවයි.
ඒ පිළිබද තවත් තොරතුරු රැසක් පහතින්




