Published
ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අදින් ඇරඹෙනවා.
එම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.
ඒහි පළමු තරගය ශ්රී ලංකා වේලාවෙන් අද ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 06.30 ටයි.
ඒ, රාවල්පින්ඩිහිදීයි.
දෙරට අතර දෙවන තරගය ලබන 11 වනදා සහ 13 වනදා පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියෙන් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සහභාගි වන තුන්කොන් තරඟාවලිය ඔක්තම්බර් මස 18 වනදා ආරම්භවීමට නියමිතයි.




