Published
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.
මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර හමුවූයේ අංක 38, පේදීරිස් මාවත කොල්ලුපිටිය ලිපිනය පිහිටි ඔහුගේ ඥාති නිවසකදීයි.
;




