මරණය තවමත් අභිරහසක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දි තිබෙනවා.

මේ අතර ඔහුගේසිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.