Published
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කර තිබෙනවා.
එලෙස පත් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතායි.
මීට පෙර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ඒ.සී. ගජනායක මහතා කටයුතු කළා.





