ජන ශක්ති සමූහ ව්‍යාපාරය එළඹෙන අප්‍රේල් මස 09 වනදා සිය මූලික කොටස් නිකුතුව දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොටසකට රුපියල් 10 බැගින් සාමාන්‍ය කොටස් මිලියන 500ක් නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවි ප්‍රධාන නිලධාරී ගාමිකද සිල්වා මහතා.