සිලි සිලි බෑග්. දැන් දින කිහිපයක සිට මුළු රටේම කතාබහට ලක්ව ඇති මාතෘකාවක්.

ඒ, වෙළදසැල්වලින් නොමිලේ සිලි සිලි බෑග් ලබාදීම තහනම් කිරීම හේතුවෙන්.

මේ, නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයාබැලීමක්.