Published
ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවවන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය අද මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.
ඔහු පැවසුවේ ක්‍රීඩකයන්ගේ පූර්ණ කැපවීම තුළින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබා ගත් බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි වසරක කාලයක් ගතවන තෙක් ටෙස්ට් තරඟ නොමැති වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සනත් ජයසූරිය මෙලෙස කරුණු පැහැදිලි කළා.