Published
ලබන වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය කටයුතු දැන් සිටම ආරම්භ කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා පැවසුවේ මොඩියුලවල අඩුපාඩු සකස් කිරීම මෙන්ම පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම දැන් සිට ආරම්භ කළ යුතු බවයි.




