Published
ඇෆ්ගනිස්ථානයේ මසාර් ඊ ෂරීෆ් ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 6යි දශම 3ක් ලෙස එම භූ කම්පනය සටහන්ව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්‍ෂනායතනය සඳහන් කර ඇත්තේ.
එම භූ කම්පනයෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




