Published
හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට අධිකරණය මගින් දඬුවම් නියම වීම හා තවත් දේශපාලඥයින් පිරිසකට අධිකරණ හමුවේ නඩු පැවරීම් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයක් අනුව සිදු වන බවට ඇතැමුන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බව ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මේ බව කියා සිටියා.